Search
Close this search box.

Rosa Kudayaka Sinhala Music Video

2022
Sinhala
YouTube
Release Date : February 24, 2022
(4)
(0)
Audio Credits
Video Credits
Share
Related Music Videos

About Rosa Kudayaka Sinhala Music Video Music Video

Rosa Kudayaka | රෝස කුඩයක | Wisikkeruwa Adare is a Sinhala music video released on YouTube. The song is composed by Ashan Fernando and sung by Yasith Kelambiarachchi. Nimmy Manohari starring in this music video. Read below for music video casts and crews, Singer, Actor, Actress, Music Director, Lyricist, Director, Song Lyrics, Photos, Release date, Video download, promo, teaser, and news

Artists Biography

Music Video

Rosa Kudayaka Sinhala Music Video
Play Video

Music Video Stills

Song Lyrics

නිදන් කරන් ඔබෙ මතකේ..
ගිලන් මගේ හිත පතුලේ…
පරිස්සමෙන් රැක ගන්නම් පන වගේ…
විකල්ප නෑ ආදරියේ…
ඔබෙන් එහා ආදරයේ…
මුරන්ඩුකම් මට කෙරුවත් නිකරුනේ…

විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කරේ
තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ…
රෝස කුඩයක වැස්ස දවසක පින්නේ – මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ…
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ – හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ ….

හිම මෙන් සැහැල්ලු ඔබ දුන් පොරොන්දු
අඩු නැතිව අදටත් මතක් වෙනවා නිරතුරු…
මේ වැටෙන කුරිරු කදුලැල් පොහොට්ටූ
මට පෙහෙලිකාවක් නිහඩ කරනා පිලිතුරූ…
විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කරේ
තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ…
රෝස කුඩයක වැස්ස දවසක පින්නේ – මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ…
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ – හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ ….

විශ්වාස කරපූ විස්වාස බිදුනූ පහුගිය අතීතෙ කලු වලාවක් ගනදුරු….
දෛවය හරස්වූ ප්‍රේමයෙන් නපුරූ මට ඉතිරු කෙරුනේ තැවීමක් විසකුරූ