Nethmanaye Sinhala Music Video

2022
Sinhala
YouTube
Release Date : February 18, 2022
(8)
(0)
Audio Credits
Video Credits
Share
Related Music Videos

About Nethmanaye Sinhala Music Video Music Video

Nethmanaye (නෙත්මානයේ) is a Sinhala Music Video released on YouTube. The song is composed by Sandaruwan Jayasinghe and sung by Chulaka Alan. Dishney Rajapakshe, Chulaka Alan starring in this music video. Read below for music video casts and crews, Singer, Actor, Actress, Music Director, Lyricist, Director, Song Lyrics, Photos, Release date, Video download, promo, teaser, and news

Visited 6 times, 1 visit(s) today

Artists Biography

Music Video

Nethmanaye Sinhala Music Video

Music Video Stills

Song Lyrics

ඈ ශෘංගාරේ පා සයනේ දැහැන් බින්ඳා
මා හා ස්නේහේ පා නෙත් මානේ සේයා වින්දා

රෑ තුන්‍ යාමේ නිදි වරලා හිත් මානේ නුඹ සතපා
ජීවිතයේ සරතැස මා නිවනා ලඳේ..//

නෙත් කළඹා නුරා රාගෙන් උන්මාද වූවා
හද සනසා මධු ලෝලෙන් මා මත් වූවා
අඩ අඳුරේ ගත උණුසුම් හැඟුමන් දීලා
ලය මඩලේ ලඟ දැවටී සංවේදී වූවා

රෑ තුන්‍ යාමේ නිදි වරලා හිත් මානේ නුඹ සතපා
ජීවිතයේ සරතැස මා නිවනා ලඳේ..//

ඒ දෙතොලේ රස පහසින් මා මත් වීලා
නුබේ සෙනෙහේ මුදු හැඟුමින් හිත පිබිදූ සේයා
සඳ එළියේ මා එන්නම් ඔය රූ හමුවේ නම්
නෙත් කැල්මේ යා වෙන්නම් සංවේදී වීලා

රෑ තුන්‍ යාමේ නිදි වරලා හිත් මානේ නුඹ සතපා
ජීවිතයේ සරතැස මා නිවනා ලඳේ..