Search
Close this search box.

Me Adareda Kelle Sinhala Music Video

2022
Sinhala
YouTube
Release Date : February 4, 2022
(2)
(0)
Audio Credits
Video Credits
Share
Related Music Videos

About Me Adareda Kelle Sinhala Music Video Music Video

Me Adareda Kelle is a Sinhala music video released on YouTube by the Desawana Music channel. The song is composed by Shenal Maddumage and performed by Krishan Siriwardana and Kavi of (DT). Teena Shanell, Nalaka Daluwaththa starred in this music video. Read below for music video casts and crews, Singer, Actor, Actress, Music Director, Lyricist, Director, Song Lyrics, Photos, Release date, Video download, promo, teaser, and news

Artists Biography

Music Video

Me Adareda Kelle Sinhala Music Video
Play Video

Music Video Stills

Song Lyrics

මේ අදරේද කෙල්ලේ දිවියට එලියක් විහිදේ

මනු දුවක් වෙසින් දෙව් දූතියකදෝ මා ලෝකෙට මේ ඇවිත්
මා හිනස්සනා සන්තෝස සයුරක පීනනා කිදුරියේ
මේ අදරේද කෙල්ලේ දිවියට එලියක් විහිදේ
මේ හැගුමෙන් ගත මගේ හිරුගඩු පිපුනා
පෙම් රසේ දැනේ මේ අදරේද කෙල්ලේ
දිවියට එලියක් විහිදේ – පාටින් පාටට ලොව සරසන්නා
පෙම් සමනලියේ සමනලියේ

♪ Rap
නුබ මෙන් මටද මගේ හදවතට – මේ දැනුන ඒ පෙම් හැගුම
ඔව් සුන්දරම ඒ පිවිතුරුම – කොල්ලෝ නුබේ බැල්ම
හද මගේ ගත්ත – නෑ ඕන පෙන්නන්න ආදරේ
පෙම නිසා වැටෙන්න බෑ කරදරේ
ගැලපුනේ නැතත් කම් නෑ කේන්දරේ
අපි හෙමින් ලියමු පෙම් අන්දරේ
අනතුරේ බව දැන දැන මාගේ හර්දේ
කොල්ලෝ නුබ ලග කෙලි සිත තරගේ පැරදේ
තොරගන්නේ කෙලස මා වැරදි හරිදේ
අදුරක එලියක් වන අන්ධ ප්‍රේමේ
හංගන්නට හැදුවට රහසේ – අපේ පෙම ලියවුනා රෑ අහසේ
නුබ අමතක වෙන්නෑ මනසින් – පෙම වැඩි වන දවසින් දවසේ

ඇස් මානේ මැවෙනා මේ වස්සානේ සිහිනයේ
දිස්නය නුබේ නෙතේ තරු අහසේ
හසරැල්ලක් වී මා තොලගේ
ඇයිදැයි මෙතරම් සන්තෝසේ
හේතුව නුබදෝ සොදුරේ…
සද පායන්න ආදර විල් තෙරේ – සිපගන්න ඈ මද සද රැසේ
ආසයි ඈ බලන ඒ මෝස්තරේ – ඉව සුම් මා සිදලා

මේ අදරේද කෙල්ලේ දිවියට එලියක් විහිදේ
මේ හැගුමෙන් ගත මගේ හිරුගඩු පිපුනා
පෙම් රසේ දැනේ

මේ අදරේද කෙල්ලේ දිවියට එලියක් විහිදේ
පාටින් පාටට ලොව සරසන්නා පෙම් සමනලියේ.. සමනලියේ