Search
Close this search box.

Mawa Mathak Wenawada Sinhala Music Video

2022
Sinhala
YouTube
Release Date : January 19, 2022
(6)
(0)
Audio Credits
Video Credits
Share
Related Music Videos

About Mawa Mathak Wenawada Sinhala Music Video Music Video

Mawa Mathak Wenawada is a Sinhala music video released on YouTube. The song is composed by Prageeth Perera and sung by Rukshan Madushanka (Secret Rukshi). Rukshana Dissanayaka, Chathuranga Kodithuwakku, Diwan starring in this music video. Read below for music video casts and crews, Singer, Actor, Actress, Music Director, Lyricist, Director, Song Lyrics, Photos, Release date, Video download, promo, teaser, and news

Artists Biography

Music Video

Mawa Mathak Wenawada
Play Video

Music Video Stills

Song Lyrics

නැතිවෙන්න හෙටක් මට ගේන – ඔබ දුන්න ගොඩක් ලොකු හීන
විඳවන්න හිතක් නෑ පේන – සැනසෙන්න මඟක් දැන් ඕන
විලංඟුවක් මේ හද වෙත දැමුවේ – මොන හිතකින්ද සොයා
පොරොන්දුවක් ලොකු දී අතහැරියේ – ඇයි රත්තරනේ ඔයා

මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න
ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න..//

හීන බලා සැනසෙන්න මම නිදන්න යනවා
පේන නිසා ඔය මූණ ආයෙත් ඇහැරෙනවා
ප්‍රේම කිරිල්ලියෙ ඔබව නිතර මතක් වෙනවා
තාම කැදැල්ලේ අඩුව ඔබවම විමසනවා

මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න
ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න..//

පෙම් කතාවේ අවසානේ දෛවය අපෙ ලියුවා
මං ඔයාට සමුදෙන්නේ කොහොමද හිත ඇහුවා
මල් හිනාව ඔය මූණේ මතකය තුල රඳවා
කල්පනාව මතු භව මා ඔබ බලන්න එනවා

මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න
ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න..//