Search
Close this search box.

Innam Ma Sinhala Music Video

2022
Sinhala
YouTube
Release Date : January 22, 2022
(4)
(0)
Audio Credits
Video Credits
Share
Related Music Videos

About Innam Ma Sinhala Music Video Music Video

Innam Ma is a Sinhala music video released on YouTube. The song is composed by Iraj and sung by Iman Cader, Louzy & Apzi. Iman Cader, Mr. Udayanga Weerathunga, Shereen Willis, Kaizer Kaiz starring in this music video. Read below for music video casts and crews, Singer, Actor, Actress, Music Director, Lyricist, Director, Song Lyrics, Photos, Release date, Video download, promo, teaser, and news

Artists Biography

Music Video

Innam Ma - Iman Cader Ft. Louzy & Apzi
Play Video

Music Video Stills

Song Lyrics

දෑසේ මායා
ආශා ගේනා
මොහොතක් පාසා
මැව්නා සේයා

මත්වී මා හා
හැඟුමන් සේනා
නුඹමයි ඕනා
මිහිරේ සුපෙම් පානා
සන්සුන් හැන්දෑවේ නිම් නාදේ සිත් සේ වැයුනා ආයේ
නිල්වන් නෙත් දෑලේ පැටලෙන්නයි මං ආවේ

ඉන්නම් මා නෙත් මානේ ළංවී මේ මත් යාමේ
වින්දේ ඒ හීනේ මා හීනේ මා …

Rap – Louzy

ඔයා harley quinn මම වෙලා joker
ආදරේ ප්‍රශ්න batting ඔයා yoker
ඔයා ලගින් ඉද්දි දුක වෙලා දැන් broken
නුඹේ හදවතේ ඉන්න මම ගත්තා token
එපා කාලෙ නාස්ති හීන වෙන්නෑ නාස්ති
ඔයා වතුර වගෙ නම් මන් වෙලා පාසි
අනිත් කොල්ලො කැටකොල මං තමයි ආසි
හීන පෝරකෙ ඔයයි මගෙ මනමාලි
ලංවෙන්නයි දින ගැන්නේ කාටත් හොරා
නැවතීමක් නෑ කෙල්ලේ ආදරේ පුරා
තනි හිමිකමක් ඔයා මගෙ වත්කමයි
ආයේ යන්න වෙන්නෙ නෑ නුඹ මගෙ තමයි

Rap – Apzi

තරැ කැට දිලිසෙන අහස වගේ
ඔබෙ ආදරෙන් මට දුන්න පහස අගේ
ඉන්න මගෙ ලග
දෙන්න මට වද
මෙ අමුතුම feelings දැනෙනවා මට

You got me in that mood boy touch it touch it
Now Look me in the eyes when you rub it rub it

හිත බොලද වෙලා
සිත ඔකද වෙලා
පා වෙමු ඈතට අපි අපේ වෙලා

Imma rap i be working with my patience
High heels fly nails maintenance
Daddy want this sauce
wanna take it off
Baby මගේ ලෝකේ ඔයා වෙන්න මගේ boss