Search
Close this search box.

Ahi Pillame Sinhala Music Video

2022
Sinhala
YouTube
Release Date : May 17, 2022
(1)
(0)
Audio Credits
Video Credits
Share
Related Music Videos

About Ahi Pillame Sinhala Music Video Music Video

Ahi Pillame (ඇහිපිල්ලමේ) is a Sinhala Music Video released on YouTube. The song is composed by Prageeth Perera and sung by Dulara Madushanka. Harshana Bethmage, and Nilushi Pawanya are starring in this music video. Read below for music video casts and crews, Singer, Actor, Actress, Music Director, Lyricist, Director, Song Lyrics, Photos, Release date, Video download, promo, teaser, and news

Artists Biography

Music Video

Ahi Pillame (ඇහිපිල්ලමේ)
Play Video

Music Video Stills

Song Lyrics

දේදුණු පාට පාට රූ ඔය සමනලියේ
ලාවට දැකලා මං ආවේ කඩි මුඩියේ
කොයිබද ගාට ගාට මේ රෑ සඳ එළියේ
තාලෙට නලවා ඉඟ යන්නේ රූබරියේ
ඇහි පිල්ලමේ නොසෙල්ලවේ දැන් මගේ
සිල් බිඳෙනා ලැමේ දිහා බැලේ ඉබේ වගේ
සුලඟිල්ල මේ බැඳිල්ල හීනේ දිගේ
සැරිසරනා ගමේ කුමාරයෙක් මෙමා අගේ

දෙතොලට හාදු ඉල්ල හිත වටලා දැමිල්ල
කෙරුවට මා මැවිල්ල චාටු පෙම් කතා
බොරුවට දා බැලිල්ල මවෙතට ආපු කෙල්ල
නුඹ මට කාදල් ඉල්ල තාම දන්නවා
ඇහි පිල්ලමේ නොසෙල්ලවේ දැන් මගේ
සිල් බිඳෙනා ලැමේ දිහා බැලේ ඉබේ වගේ
සුලඟිල්ල මේ බැඳිල්ල හීනේ දිගේ
සැරිසරනා ගමේ කුමාරයෙක් මෙමා අගේ

මම දැකලා රැවිල්ල නුඹ දැකලා දිවිල්ල
හැකි මකලා දැමිල්ල ආදරෙන් තමා
හිත කිසිදා නොසෙල්ල මගෙ හැමදා රැඳිල්ල
ඔබ මතුදා ලැබිල්ල බවම දන්නවා
ඇහි පිල්ලමේ නොසෙල්ලවේ දැන් මගේ
සිල් බිඳෙනා ලැමේ දිහා බැලේ ඉබේ වගේ
සුලඟිල්ල මේ බැඳිල්ල හීනේ දිගේ
සැරිසරනා ගමේ කුමාරයෙක් මෙමා අගේ