Search
Close this search box.

1st Kiss Sinhala Music Video

2022
Sinhala
YouTube
Release Date : January 29, 2022
(2)
(0)
Audio Credits
Video Credits
Share
Related Music Videos

About 1st Kiss Sinhala Music Video Music Video

1st Kiss (පළමු හාදුව​) is a Sinhala music video released on YouTube by Desawana Music. The song is composed by Roshen Walisundara and performed by Dilki Uresha Ft. Kaizer Kaiz. Oshadi Himasha, Akash Rathnayaka, Chenuk Shelo, Harshana Arabage starring in this music video. Read below for music video casts and crews, Singer, Actor, Actress, Music Director, Lyricist, Director, Song Lyrics, Photos, Release date, Video download, promo, teaser, and news

Artists Biography

Music Video

1st Kiss Sinhala music video
Play Video

Music Video Stills

Song Lyrics

ළමැද පුරා සුවඳ සොයා ගිලන් වූ හිතක්…
සසර පුරා ඔබව පතා පාරම්තා පිරෑ තරම්…
නොකියා කියූ රහසක් හිතේ…
අවතැන් උනු හීන කල්පයක්…
කඳුළු නිම්නෙක හඬනවා අපි තාමත්…

♪ Rap
අපෙ පළවෙනි හාදුව…
හාදුවකට වඩා කෘත්‍රිම ස්වසනයක්…
මකා ගන්න හිතන් මගේ පාළුව…
උඹේ මැරුණු හිතට දුන්නේ ප්‍රාණයක්…

පන්සලක් වගේ හිත දන්සලක් කරන් උඹ වටේම බඩගිනි නිවනවද…
උඹේ ආලෙට හාමතේ මැරෙන්න ගියොතින් මටත් කටක් උඹ කවනවද…

උඹ ගන්නේ මම දුන්න හුස්ම…
මුල අමතක උනොත් වැටෙයි ගහක් උනත් රූස්ස …
වටේ නැතිවට නෙවෙයි ඉඹ්න්න පුෂ්ප…
උඹේ සීතට හදට දුන්නේ මං උෂ්ණ…

මං දුන්නු මලක් ගානේ උඹ ගලක් ගහපන්…
ඇවිත් පුළුවන්නම් උඹේ රූපේ හිතෙන් මකපන්…
උඹේ වැරදි මගේ පිටට අත ඇරපන්…
ලෝකේ ඉදිරියේ බොරුවටත් අඬපන්…

ලෝකෙට මමයි වැරදි කාර…
ලියා ගනින් ඕන නම් මං හදපු පාර…
හැබැයි කැන්දන් එද්දි ඊළඟ මොඩයාව…
උඹ පිච්චේවි උණුවෙලා කරුමේ තාර…